Rathnayaka adikari. Adikari.
බිංදුවෙන් පටන් ගත් මගේ ජීවිතය උත්සහය උනන්දුව මුල් කරගත් අතිතයේ ඒ අමිහිරි ජීවනයට තිත තබා උත්සහයේ උනන්දුවේ උදාරත්වය සංකේතය මට පමණක් නොව අන් අයටද උපකාර වෙමින් ඉදිරියේදීද එලෙසම ජීවිත් වීමේ අරමුණ වෙමින් පවතී. දුප්පත් වීමට එකම හේතුව උත්සහය උනන්දුව අරමුණක් නැති බව කියා මා සටහන් කර සිටිනවා...👍
පුද්ගලයින් 11කට මෙම සමාලෝචනය ප්රයෝජනවත් විය